ශ්‍රී ලංකාවේ යෞවනයන් විසින් නිර්මාණය කළ "Child Soldiers" කෙටි චිත්‍රපටිය 2013 Adobe-UNICEF සම්මාන උළෙලේ අවසන් වටයට තේරී ඇත. ඔබද එය නරඹා හොඳනම්, Facebook හි Like හා Share කර ඔබේ මිතුරැ මිතුරියන්ටද කියන්න. සෑම Like, Share, Tweet සහ Retweet එකක්ම ශ්‍රී ලංකාවේ ජයග්‍රහණයට ලබාදෙන එක ජන්දයකි. වැඩිම චන්ද ගණනක් ලබාදී ඔබද ශ්‍රී ලංකා ජයග්‍රහණයේ කොටස් කරුවෙකු වන්න.

Please help children affected by Wars by clicking on the link below and get others to Like it, Tweet and Retweet. Each Like, Share, Tweet, and Retweet automatically counts as a vote! We are a finalist in Adobe Aspire Award and need to get the most votes to win $20,000 to complete 90m film to help Children affected by the War.

Thursday, April 11, 2013

.


No comments:

Post a Comment